July 7, 2014

අහස

අහස
මේ අහපං
වස්සපං
වැහි බිඳු ගොඩක්
කටෝර වෙච්ච
මහා පොලවට

ආදරය
මේ අහපං
වස්සන්න එපා
එක සෙනෙහෙ බිඳක්
තනිකම හිමි
මගෙ හදට

No comments:

Post a Comment