Friday, June 27, 2014

මොහොතක් නතර වී බලනවාද.....





නුග සෙවන යට ගිමන් හරින
හුදකලා පැණි කුරුල්ලෙකු දුටු විට 
මොහොතක් නතර වී බලනවාද... 

උටත් ඇති කතාවක් 
මට වාගේම දුක හිතේන 

පියාපතක සගවාගත් පුංචි
මල් පොකුරක් ද අතැතිව

විසල් නගරයකට හුඟක් පොඩි ඇති 
හිනාවක්.. 
පිච්ච මලක් උව හුඟක් සුවදැති පෙම් 
කතාවක්..   



6 comments:

  1. නුග සෙවන යන නෙසෙල්වී
    කුරුල්ලා ඇත සලිත වී
    ඉක්මනට පලයන් චුත වී
    ඌට කන්නට පනුවා රිසිවී

    ReplyDelete
  2. මලක් වෙසින් මිලිනව ගිය
    හිනහවක් ...
    කියයි විටින් විට දුක්බර
    කථාවක් ...

    ReplyDelete
  3. දුක හිතෙන කතා අහලා ඇතිවෙලා බන්. ඒ නිසා නැවතිලා බලන්නේ නැහැ :D

    ReplyDelete
  4. ඌටත් උගේම කියාලා මලක් තියෙන්න ඇතිනේ බං,, නියමයි..

    ReplyDelete
  5. සම්පූර්ණ ඇත්ත. සත්තුන්ට බැරි හිතන්න විතරයි ඒත් අපිට ඒගැන හිතන්න පුලුවන්

    ReplyDelete
  6. Pichcha malak uva hugak suwadathi pem kathavak.. avankavama lassana vadan..

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...