Wednesday, June 25, 2014

ප්‍රංශයේ ආධිපත්‍ය! ඉක්වදෝරයේ අභියෝගය? ස්ට්විසර්ලන්තය ආරක්‍ෂිතද?

ඉක්වදෝරය සමග ප්‍රංශය හෙට අළුයම 1.30 ට!
හොණ්ඩුරාස් සමග ස්විට්සර්ලන්තයට හෙට අළුයම 1.30 ට!

තරඟ දෙකකදී ගෝල 8 ක් ලබා සිටුන ප්‍රංශය
ගෝල 10ක් ලබා සිටින නෙදර්ලන්තය අභිබවා ලෝක කුසලානයේ තම ආධිපත්‍යට ඉක්වදෝරයට පෙන්වනු ඇතිද?







ස්විට්සර්ලන්තයට 2-1 ට පරාජය ලැබූ ඉක්වදෝරයට 16 වටයට යාමට අභියෝගය ප්‍රංශය පරාජය කිරීමයි!

හොණ්ඩියුරාස් එක තරඟයක් ජයග්‍රහණය කිරීමට අවසන් උත්සාහයක!







වෙන වෙනම තරඟ වැදුනත් තරඟය ස්විට්සර්ලන්තයට හා ඔවුන්ගෙන් පරාජය ලැබූ ඉක්වදෝරය අතරයි!


No comments:

Post a Comment