Wednesday, June 25, 2014

මෙසීගේ ගෝල අභියෝගය ! නයිජීරියා සහ ඉරානය 16ට තරඟයක!

අද රෑ 9.30ට නයිජීරියා -  ආජන්ටීනා
අද රෑ 9.30ට බොස්නියා-  ඉරාන්






ආජන්ටීනාව ඉරාන තරඟය දිනාගත්තේ ආබාධ කාලයේ 91 වි්නාඩියේ,
මෙසීගේ සුපිරි දක්‍ෂතාවය නිසා ගෝලය ලැබුණේ!
ආජන්ටීනාවේ ගෝල ප්‍රහාර 9කින් 8ක් ඉරානය රැකගත්තා! 1ක් ගියා!
ඉරානයේ හොඳ ආරක්‍ෂාවක් තියන කණ්ඩායමක්!
ඉරානය තවමත් ගෝලයක් ලබාගන නෑ!
























බෝස්නියාව ආජන්ටීනාව සමග 2-1 ට පැරදුනා!
නයිජීරියාව සමග 1-0 ට පැරදුනා!


නයිජීරියාව බෝස්නියා තරඟය දිනා, ඉරානය සමවී ආජන්ටීනාාව සමග තරඟ කරන්නේ! ඔවුන්ටත් ගෝල හිඟයක්!


ආජන්ටීනාව මේ වනතුරු රැස්කර තිබෙන්නේ ගෝල 2යි!
මෙසී හැර ආජන්ටීනා ක්‍රීඩකයකු ගෝ‍ල රැස් කර නැහැ!
තරඟ 2ක් දිනා ඔවුන් 16 වටයට ඇතුලත්!
අද ආජන්ටීනාව ගෝල හිඟය පියවා 16 වටයට යන දවසද!
නේමාගේ ගෝල වාර්ථාව දැනට 4ක්!
මෙසී නේමා සම කරාවිද? පසුකර යාවිද?



නයිජීරියාව ආජන්ටීනා තරඟය සම කරගත්තොත් හෝ දිනුවොත් 16ට!
නයිජීරියාව ආජන්ටීනා තරඟය පැරදුනොත් හා ඉරානය බෝස්නියාව ගෝල 2කට වඩා පරතරයකින් පරාද කලොත් ඉරානය 16ට.

අද වෙන වෙනම තරඟ වලට සහභාගී උනත් සැබෑ තරඟය 16 වටයට යන්න හදන නයිජීරියාව සහ ඉරානය අතරයි!

බෝස්නියාවට දැනටමත් ඉවත්! ඔවුන් අවසාන තරඟය දිනන්න උපරිම උත්සාහයක් දරාවි!  ඉරානයටත් නයිජීරියාවටත් 16 අභියෝගයක්!

බෝස්නියාව දිනුවොත්   නයිජීරියාව 16 වටයට!
16ට කවුරු යයිද?

#මෙසීගේ ගෝල අභියෝගය ! නයිජීරියා සහ ඉරානය 16ට තරඟයක!

No comments:

Post a Comment