Wednesday, June 25, 2014

16 වටයට යන කොස්ටාරිකාවේ සින්ඩරෙල්ලා

කොස්ටාරිකාව ලෝක කුසලානයේ කුඩාම රටක්! ඔවුන් ලෝක කුසලානයට ආවේ හැමෝටම පසු පසින්! එනකොට ලෝක රෑනක් එක 34! දැන් 28! 1 දක්වා මාර්ගය විවෘතයි!









කොස්ටාරිකාව ජූනි 15 උරුගුවේ 3-1 ට පරාජය කළා!
දවස් 6 කට පසුව 21 දා ඉතාලිය 1-0 ට පරාජය කළා
අද එංගලන්තය සමග 0-0 යි!

ඔවුන්ගෙන් ගෝල ලබාගන්නා එක ඉතා අමාරුයි!






ගෝ‍ල රකින කේලර් නවාස් එංගන්ත තරඟයේ වීරයා!
බ්‍රයන් රුයිස් ඉතාලි තරඟයේ වීරයා!
ජේ කැම්බල් උරුගුවේ තරඟයේ වීරයා!



නොනවතින ඉහල පහ‍ල දපවන, පැති ප්‍රහාර සැලසුම් කරන්නා දකුණු තීරුව ආරක්‍ෂක ජූනියර් ඩයස්! තරඟ තුනේම වීරයා!






කොස්ටාරිකා කණ්ඩායම තරුණයි! වේගවත්! කොස්ටාරිකාවේ ආරක්‍ෂක පෙල ඉතාම ශක්තිමත්!
ඔවුනට එරෙහිව ඉතාලිය, උරුගුවේ , එංගලන්තය ලබාගත්තේ ගෝල 1යි!
කොස්ටාරිකාව ලබාගත්තා ගෝල 4ක්!

කොස්ටාරිකාව හිටියේ D Group!  මරණයේ කාණ්ඩය!
පළමුව එලියට යන්නේ  කොස්ටාරිකාව කියලා සැම හිතුවත්,
දැවැන්තයින් පරාජය කළ ඔවුන් ඉදිරියට ආවේ ලෝක කුසලානයේ සින්ඩරෙල්ලාගේ කථාව ලියමින්!



A, B, C, D කාණ්ඩ තරඟවල බ්‍රසීලය, නෙදර්ලන්තය, චිලී සමග කොස්ටාරිකාවත් පෙරමුණේ! 

ඔවුන්ගේ ඊලඟ තරඟය ජූනි 30 ග්‍රීසිය සමග!
සින්ඩරෙල්ලාට සපත්තුව එදාට හමුවේවිද? 16 වටයට යන කොස්ටාරිකාවේ සින්ඩරෙල්ලා

No comments:

Post a Comment