Friday 20 June 2014

සැ ම රැ ම

" මචං ෙපාරා , උඹ හිතන්ෙන් ෙතපා අෙප් පැත්තට ඡනෙද් ෙදයි කියලද ? "
ගලිවර් එ් පැනය මාෙගන් විමසන පළමු වතාව ෙමය ෙනාෙවි .
ෙමි කියැෙවන්ෙන් උෙග් සිෙත් නැෙගන අවිනිශ්චිත බවයි .
එය මා සිත තුළද ෙනාඅඩුව ෙගාඩ නැගී අැත.
මම,ගලිවර්,ගුයියා,රමිබා,හුරියා,තුයියා හැරැණු විට තවත් අවම ඡන්ද තුනක් අවශ්ය ය.
ෙතපා,බින්නා,සාලයා එබැවින් තීරණාත්මක විය. එ් වුන් සමාජ අාර්ථික පසුබිම අතින් අපට ලං වූ නිසාය . එතැනින් එහා ඡන්ද අට අපට ෙනාලැෙබන බව එ්කාන්තය .

දිනය : මීට වසර අටකට ෙපර බදාදා වකි.

තැන :  ෙප්රාෙදණිය විශ්වවිද්යාලෙය් දන්ත
            ෛවද්ය පීඨය

pocket රැස්වීම අාරමිභ විය . එය පවත්වනුෙය්ම හුදු ඡන්ද විමසීම අරභයාමය.
ඡන්දයට නිමිත්තක් තිබිණ .

එ් තවත් දින ෙදකකින් පවත්වන්නට නියමිත අප 2003/2004 කණ්ඩායම විසින් සංවිධානය කරන " සත්සර අනුරාව " සංගීත ප්රසංගය අාරමභෙය්දී නිදහස් අධයාපනය ෙවනුෙවන් තම දිවි පිදූ සිසුවන් සිහිකර විනාඩි ෙදකක නිෂ්ශබිදතාවක් පවත්වනවාද / නැද්ද  යන්න යි .

ෙපර වසර වල පැවති වාර්ෂික දන්ත ෛවද්ය පීඨ සංගීත ප්රසංග වලදී ද එවැන්නක් සිදුකර තිබුෙණ නැහැ .

එබැවින් මම,ගලිවර් සහ ගුයියා ඉදිරිපත් කළ ෙමම ෙයා්ජනාව අභිෙයා්ගයට ලක් වුනා .
අනිත් අතට ෙමි දිවි පිදූවන් jvp කාරයන් යැයි පවසා කණ්ඩායෙමි අැතෙමක් විරැද්ධ වුණා .

ඡන්ද විමසීම අාරමිභ වුනා , එ් අත එසවීෙමන්.

සැ ම රැ ම ට පක්ෂව ලැබුෙණ් ජන්ද හයක් විතරයි , එය ෙනාකල යුත්තක් බව ප්රකාශ කරමින් ජන්ද 11ක් ලැබී තිබුණා .

ඉහත සිද්ධිය මෙග් මතකයට නැගුෙණ් අද ජාතික විරැ සිසු දිනය නිසයි .

කතාව හරහා නිගමන , විචාර වලට එළඹීම ඔබට භාරයි.

කුසුම වදුලු තුරැ සිරස හමාෙගන
ෙමි එන්ෙන්
ප්ෙර්මෙය් සුවඳ ෙනාෙවි
     හන්තාන අඩවිෙය් ...................

No comments:

Post a Comment