Monday 2 June 2014

ජිනීවා

ෙගාමරිටිටා නමි පුංචි කුරැල්ෙලක් සහ රාජාලිෙයක් කඳු මුදුනක පිහිටි ගල් තලාවකදී හමු වුනා.

" සුභ උදෑසනක් මහත්මයාෙණනි !" ෙගාමරිටිටා පැවසුවා. ෙනාරිස්සුමි බැල්මක් ෙහලු රාජාලියා හිස වැනුවා.

" මහත්මයාෙණනි ෙකාෙහාමද ඔෙබි කල දවස , සෑම ෙදයක්ම ෙහාඳින් සිද්ධ ෙවනවා කියල මම හිතනවා " නැවතත් ෙගාමරිටිටා කට හඬ අවදි කළා.

"ඔවි" රාජාලියා අමනාෙපන් උත්තර දුන්නා ."මෙග් වැඩ වලින් නුඹට වැඩක් නෑ. එ්ත් නුඹ දන්ෙන් නැද්ද මම කුරැල්ලන්ෙග් රජු බව. නුඹ ෙකාෙහාමද ෙමි විදියට මාත් එක්ක එක ලඟින් ඉඳන් කතා කරන්ෙන ".

" මම නමි හිතන්ෙන් අපි එකම පවුෙල උදවිය කියලා " ෙගාමරිටිටා පිළිතුරැ දුන්නා .
" කවුද නුඹට එෙහම කිවිෙවි" රාජාලියා අවඥාසහගත බැල්මක් ෙහලුවා .

ෙමය අැසූ ෙගාමරිටිටා " මම ඔබට මතක් කරලා ෙදන්න කැමතියි ඔබ තරමටම මටත් ඉහළ අහෙස් පියාඹන්න පුලුවන් බව "

රාජාලියාට ෙක්න්ති ගියා . " එහ්! නුඹ ෙමා්ඩ විදියට එඩිතරකමි ෙපන්වන්න යන සෙතක්, මෙග් ෙහාෙටන් එක පාරක් අැන්නත් අැති නුඹව විනාශ කරන්න , එ්ත් නුඹ මෙග් කකුලක් තරමිවත් ෙලාකු නැති නිසා මම නුඹට එෙහම කරන්ෙන නෑ "

මද සිනාවක් පෑ ෙගාමරිටිටා ඉහළට පියාඹා ෙගාස් රාජාලියාෙග් පිටුපස ෙකාටෙස් වැහුවිවා . ඉන් ෙනානැවතී රාජාලියාෙග් පිහාටු වලින් අදිමින් එ්වා ගලවන්න ගත්තා .

ෙවිදනාවට පත් රාජාලියා ෙමි පුංචි කුරැල්ලාෙගන් ගැලවීමට අධික ෙවිගෙයන් ඉහළටම පියාසර කළා. එෙහත් ෙගාමරිටිටා රාජාලියාෙග් අැෙඟ් එල්ලීෙගනම සිටියා.

කරකියා ගැනීමට කිසිවක් නැති වූ රාජාලියා කලින් වුන් කඳු මුදුනටම නැවතත් අාවා. එ් ෙවද්දි ඔහුට දැනෙන් මහා ෙකෙඩත්තුවක්. පැයකට වැඩි කාලයක් පියාඹලා ඔහුට මහන්සියි. අනික ෙගාමරිටිටා තවමත් ඔහුෙග් පිට උඩ.

ෙමි ෙවලාෙවි කුඩා කඳුකර මීෙයකු සිනාෙසමින් එතනට අාවා . රාජාලියාෙග් පිටුපසට හැරැණු කඳුකර මීයා ශබිද නගමින් උඩ පැන පැන සිනාසුනා.

මීයා ෙදස බැලූ රාජාලියා " ෙමා්ඩ මීෙයා් නුඹ ෙමාකටද ඔය හිනාෙවන්ෙන් " යි ෙක්න්තිෙයන් අැසුවා.

" මම හිනාෙවන්ෙන් නුඹව දැකලා . බලාපල්ලෙකා නුඹ අශ්වෙයක් බවට පත්ෙවලා, අර පුංචි ෙගාමරිටිටා අශ්වාෙරා්හකෙයක් ෙවලා නුඹව දක්කනවා. ඉතිං හිනා ෙනායාවිද ?

රාජාලියා ,මීයට කදිම පිළිතුරක් දුන්නා .

" නුඹ ගිහින් නුෙඹි වැඩක් බලාගත්ෙතාත් නරකද ? ෙමික අෙප් පවුෙල් ප්රශ්නයක් . මෙග් සෙහා්දරයා ෙගාමරිටිටාෙගයි මෙගයි "

4 comments:

  1. අද සාමාන්‍යය සමාජ වෙනස් වීම් නිතර නිතර කතා බහට ලක් වෙලා. නියමයි ලිපිය.

    ඔබ නෙතින් එහා සමාජිකයෙක් නොවේද? අදම සමාජිකයෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ෙබාෙහා්ම ස්තූතියි .
      අෙප් රෙටි අද ඉහළ සිට පහළට සිදුවන තත්ත්වයක් තමයි ෙම

      Delete
  2. ලස්සනට ලියල තියෙනව ලස්සනට ලියල තියෙනව ( ෙ) word verification අයින් කරන්න..

    Settings - Posts and comments - Show word verification - NO

    ReplyDelete
    Replies
    1. ෙබාෙහා්ම ස්තූතියි . swv අයින් කළා .

      Delete