Friday 6 June 2014

හිදැස

ලඟදි දවසක මට පාසැල් සමෙය් මිතුෙරක් මුණගැසුණා . හැඩරැව පිළිබඳ ෙබාඳ වූ මතකෙයන් ෙදෙදනා හඳුනා ගත් නමුත් ඔහුත් මමත් ෙමි මුණගැසුෙණ වසර ගණනකින් .

කාලය විසින් මැවූ ෙවනසක අරැමය පෙසකින් තිබියදී එක ෙදයක් පමණක් ඔහුෙග් ෙවනස් ෙනාවී තිබුණා . එ් අපි පාසැල් යන සමෙය්දි අෙන්ක වාරයක් ඔහුව උපහාසයට ලක් කිරීමට ෙහ්තු වුන ඔහුෙග් මුඛෙය් උඩු අැන්ෙද් ඉදිරිපස කෘන්තක දත් ෙදක අතර පවතින හිදැස යි.
"මචං උෙඹි දත් ෙදක මැදින් නැවකට වුනත් යන්න පුළුවන්ෙන් " යනුෙවන් අප පැවසූ විහිළු මතක් කළ මා තවම එම දත් ෙදක අතර හිඩස නිවැරදි කර ෙනාගත්ෙත් මන්දැයි විමසා සිටියා . එෙස් කළ හැකි බව තමන් ෙනාදන්නා බවයි ඔහු පැවසුෙවි.

උඩු අැන්ෙද් ඉදිරි කෘන්තක දත් ෙදක අතර අැතිවන ෙමම හිදැස දන්ත ෛවද්ය විද්යාත්මකව " Median Diastema " ෙලස හඳුන්වනවා. විවිධාකාර ෙහ්තු නිසා ෙමම තත්ත්වය අැතිවනවා.

එෙමන්ම උඩු අැන්ෙද් රදනක දත වැඩීෙමන් පසුත් ( වයස අවුරැදු 14ට පමණ පසු ) ෙමම හිදැස ෙනාපියවී දිගටම පවතී නමි දන්ත ෛවද්යවරයකු මගින් එය නිවැරදි කරගත හැකියි. ( එෙස් කිරීමට ෙපර හා පසු ස්වභාවය ඡයාරෑපෙය් අැත )

දහස් ගණනින් මුදල් වැයෙකාට තම රැව අලංකාර කරගන්නා අැතැමි යුවතියන් තම මංගල ඡයාරෑපයට සිනාසී සිටින්ෙන් ෙමම හිදැස සහිත දත් අතරින් බව ඔබත් දැක අැති.
එෙමන්ම ෙමම විකෘති තත්වය නිසාම පිරිසක් අභියස අපහසුතාවයට පත්වීමට සිදුවූවන් ඔබ අතරත් අැති.

ෙමි හිදැස නිසා මානසිකව විඳවන , සමාජයට මුහුණදීමට ලජ්ජාෙවන් පසු වන්නන් ෙකාතරමි අැත්ද ?

එබැවින් දැනුවත් බව ඉතා වැදගත්!

වරක් එක්තරා කාන්තාවක් ෙමම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා මා ෙවත පැමිණියා , එ් අැෙග් සැමියා සමඟ . පවතින තත්ත්වය හා සුදුසු ප්රතිකාර ක්රමය පැහැදිලි කළ මා ඇයෙග් කැමත්ත අනුව ප්රතිකාර කිරීම අැරඹුවා . මද ෙවිලාවක් බලා සිටි අැෙග් සැමියා එක්වරම මා ෙවත පැමිණ ෙමෙලස පවසා සිටියා. "අයිෙයා් මහත්තයා ඔය ෙමාකක්ද කරන්ෙන් ? මම හිතුෙවි ඔය අෑත් ෙවලා තිෙයන දත් ෙදක අඬුවකින් අල්ලලා ලං කරනවා අැති කියලා"

ඔන්න සාක්ෂරතාව 92% ක් කියලා පාරමිබාන අෙප් රෙටි තත්වය .

** ෙමම දන්ත විකෘතිතාව ගැන වැඩිදුර විස්තර හා එය නිවැරදි කර ගන්නා අයුරැ දැන ගැනීමට ෙමය කියවන ඔබට අවශ්ය නමි එය comment මගින් විමසන්න.

1 comment:

  1. Dath lan kiremata dath bandiya yuthuyi neda?prathikarma awshyayi

    ReplyDelete