මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 24, 2014

වලලූ ලූ දෑතක්
හිසකෙස් අතර දිවෙන කල
ආදරය පත අටට සිදෝගෙන....

තනිකඩ හිතක්
උලලේන කවි කියන....

1 comment:

  1. අඳුරු සලු පොරෝගත්
    එකම රෑ අහස යට
    හිත් තුනක් දෙපලක
    හිතුවිලි කවිකරත

    ReplyDelete