මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 23, 2014

කවුලුවෙන් එපිට
වැහි බින්දු
කපුරු කැකුලට රිද්දාන
දම් පාට ටිකකුත් ඉල්ලාන
බිම ඉදී
නන්නාදුනන ගාණට.....

2 comments:

  1. Successfuly added your blog to sindi lanka.

    ReplyDelete
  2. ආඩම්බර දේදුන්න
    අහම්බෙන් ඇඳුනෙමියි
    පුන-පුනා කිය කිය
    හුදකලා කපුරු මලටම
    ඇස් යොමාගෙන හිඳින

    ReplyDelete