උසස් පෙළ ICT විෂය තෝරා ගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)) දෙවන කොටස

8.4.6 Information and Communication Technology (ICT)
         (යෝජිත බඳවා ගැනීම් සංඛ්‍යාව – 150)

මෙම පාඨමාලාව පැවැත්වෙන විශ්ව විද්‍යාල

  • යාපනය විශ්ව විද්‍යාලය (Vavuniya Campus of the University of Jaffna)
  • රජරට විශ්ව විද්‍යාලය (Rajarata University of Sri Lanka)

මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා පහත දැක්වෙන විෂයන් අතරින් 3ක් තෝරාගත හැකියි.
Higher Mathematics 
Mathematics / Combined Mathematics
Physics 
Chemistry
Accounting 
Business Statistics
Economics 
Business Studies
Biology 
Geography
Logic & Scientific Method 
Latin
Sanskrit Music (Oriental/Carnatic/Western)
Civil Technology 
Mechanical Technology
Electrical, Electronic and Information Technology
Information & Communication Technology

සැ.යු.

  • මෙම පාඨමාලාව සඳහා එක් වීමට සාමාන්‍ය පෙළ ගණිතයට සහ ඉංග්‍රීසි සඳහා සී සාමාර්ථයක් තිබිය යුතුවා සේම විශ්ව විද්‍යාලයෙන් පවත්වන අභියෝගතා පරීක්ෂණකට (Aptitude) මුහුණ දිය යුතු වෙනවා. 




No comments: