Saturday, April 26, 2014

:: කක්කුස්සි ::











නෝනෙ ..!
ඔහේට නෙවේ
ඔයැයිගෙ පුතා
ඕක හැදුවෙ මට.

බොරුනම් බලන්න
පැලෑන් එකෙත් ඇති
සර්වන්ට් ටොයිලට් විදිහට.

3 comments:

  1. මොනා කියන්නද ඉතිං. දැං අම්මා තාත්තා සර්වන්ට් ල තමා කසාද බැදල ලමා ලපටි ඉන්න දුරු පුත්තුන්ගේ..

    ReplyDelete
  2. වැඩේ කියන්නේ සමහර අයට තාමත් පුරුදු ඕකට ගිහින් තමා. මගේ ගෙදර නම් සර්වන්ට් ටොයි එකෙත් කොමඩ් එකක් හයි කරන්න ඕන කියලා මම නම් හිතුවේ . .

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන උන එක දෙයක් ඕක. අපි කරන්නෙ වැඩිපුර සලකන්න ( හෝ සලකන බව පෙන්නන්න) ලොෙකුවට වියදම් කලත්, අපේ දෙමව්පිය වැඩිහිටියන් ඒ තුලත් අසරණ වෙලා.

      Delete