අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Arrow [S02 : E20] | මොයිරගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 4 votes.
Please wait...

arrow 2
මෙන්න ඇරෝ ටිවි සිරියස් එකේ ඉතිරි කොටසත් මම ගෙනාවා. ඔයාලා කලින් සතියේ කොටස බලන්න ඇතිනේ නේද?

ඒ සති‍යේ වුනේ ස්ලේඩ්ගේ හමුදාව හදපු එකනේ. ඒ වගේම මේ සතියෙත් අරුම පුදුම අපි හිතුවෙ වත් නැති දේවල් ගොඩක් වෙනවා. මම මෙතන විස්තර කලොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්නේ. ඒ හින්දා ඔයාලම මේ කොටස බාගෙන බලන්නකෝ. දැන් නම් කතාව ගොඩක් රසවත් වගේම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

05f3998aa5d5c5077d1dcb9d091195a6bab3ec8b

250 MB කොපිය මෙතනින් බාගන්න

263dd126761dbaaf4259bd81fbdb8ddac1263ef2

1.05 GB කොපිය මෙතනින් බාගන්න

22ed34c1bc07e8f8da25fd32f9f294888d31f485
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

116 thoughts on “Arrow [S02 : E20] | මොයිරගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *