Monday, April 21, 2014

රත්නපුර දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Rathnapura District

සබරගමුව පළාතේ පිහිටා ඇති රත්නපුර දිස්ත්‍රික්කය මැණික් කර්මාන්තය උදෙසා විශාල ප්‍රසිද්ධියක් උසුලයි. ශ්‍රී පාදය, සිංහරාජ වනාන්තරය, උඩවලව ජාතික වනෝද්‍යානය, දිවා ගුහාව වැනි දෙස්, විදෙස් ප්‍රකට ස්ථාන රැසක් පිහිටා ඇති මෙම දිස්ත්‍රික්කය කුරුල්ලන් නැරඹීමටද යෝග්‍ය වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3275කි. 2012 වර්ශය වන විට දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනය 1,082,277විය. රත්නපුරයට තවත් අලංකාරයක් එක් කරමින් ගලා බසින ප්‍රධාන මට්ටමේ දිය ඇළි හතරකි. කටුගස් ඇල්ල, කිරිදි ඇල්ල, බෝපත් ඇල්ල සහ රාජනාව ඇල්ල එම ඇළි වේ.

මෙහි සංචාරයේ යෙදෙන්නෙකුට රජයේ පාලනයේ ඇති බංගලා වෙන්කරවා ගැනීමේ හැකියාව ඇත.

රත්නපුරයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

1. ශ්‍රීපාදස්ථානය

2. සිංහරාජ වනාන්තරය

3. උඩවලව ජාතික වනෝද්‍යානය

4. දිවා ගුහාව

5. කටුගස් ඇල්ල

6. කිරිදි ඇල්ල

7. බෝපත් ඇල්ල

8. රාජනාව ඇල්ල

යාවත්කාලීන වෙමින් පවතී.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් නැරඹිය හැකි ස්ථාන මෙතනින් ගිහින් බලන්න...www.sapthapadhi.lk/location.php#location

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...