Saturday, April 12, 2014

ලංකාව වටේ සැරිසරන්න… එන්න යන්න ට්‍රිප් එකක්.. Visit Sri Lanka

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ඒ නිසාම ගොඩාක් ලස්සන තැන් වලින් ලංකාව පිරිලා, ඉතිරිලා. ජීවිත කාලෙම බලන්න තරම් තැන් ලංකාව වටේම. ඒත් තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ තැන් ගැන හරි විස්තරයක් දන්නේ නැතිකම. දන්න තැන් ටිකෙනුත් අපි බලන්න යන්නේ කීයෙන් කීයද? ඒ නිසාම හිතුවා ලංකාවේ බලපු තැන් ගැන ඔයාලටත් කියන්න. මේ ලිපියෙන් එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ ලිපි හා යාකරන්න තමයි බලාපොරොත්තුව. ඒ ඒ දිස්ත්‍රික්කවලට ගියාම ඔයාලට පුළුවන් වෙයි ඒ දිස්ත්‍රික්කයේ තියෙන ස්ථාන ගැන දැනගන්න. ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. මේ හැම දිස්ත්‍රික්කයකම බලන්න තැන් ඕන තරම්.

ඒ වගේම මේ ලිපි ලියන්න ටික කාලයක් යාවි. ඒකට ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා. මොකද අමතක වෙන දේවල් තියෙන්න පුළුවන් නිසා. ඒ වගේම ඔයාලා දන්න අළුත් කරුණු පහලින් එකතු කරන්න ඔයාලට පුළුවන්. ඒ වගේම ලිපි ලියන්නේ නරඹපු ස්ථාන ගැන විතරයි. හේතුව ඒ ගැන ඡායාරූප ඇතුළු කරන්න අවශ්‍ය නිසා. හැම විටකම උත්සාහ ගන්නවා මම ගත්ත ඡායාරූප පමණක් භාවිතා කරන්න. ඒ නිසා ඔයාලට ඕන ඡායාරූපයක් තිබුනොත් ඉල්ලන්න පුළුවන්.

පහලින් ඔයාලා යන්න හිතන් ඉන්න දිස්ත්‍රික්කය තෝරන්න,

  1. Ampara District  - අම්පාර දිස්ත්‍රික්කය
  2. Anuradhapura District - අනුරාධපුර දිස්ත්‍රික්කය
  3. Badulla District - බදුල්ල දිස්ත්‍රික්කය
  4. Batticaloa District - මඩකළපුව දිස්ත්‍රික්කය
  5. Colombo District - කොළඹ දිස්ත්‍රික්කය
  6. Galle District - ගාල්ල දිස්ත්‍රික්කය
  7. Gampaha District - ගම්පහ දිස්ත්‍රික්කය
  8. Hambantota District - හම්බන්තොට දිස්ත්‍රික්කය
  9. Jaffna District - යාපනය දිස්ත්‍රික්කය
  10. Kalutara District - කළුතර දිස්ත්‍රික්කය
  11. Kandy District - මහනුවර දිස්ත්‍රික්කය
  12. Kegalle District - කෑගල්ල දිස්ත්‍රික්කය
  13. Kilinochchi District - කිළිනොච්චි දිස්ත්‍රික්කය
  14. Kurunegala District - කුරුණෑගල දිස්ත්‍රික්කය
  15. Mannar District - මන්නාරම දිස්ත්‍රික්කය
  16. Matale District - මාතලේ දිස්ත්‍රික්කය
  17. Matara District - මාතර දිස්ත්‍රික්කය
  18. Moneragala District - මොනරාගල දිස්ත්‍රික්කය
  19. Mullaitivu District - මුලතිව් දිස්ත්‍රික්කය
  20. Nuwara Eliya District - නුවර එළිය දිස්ත්‍රික්කය
  21. Polonnaruwa District - පොළොන්නරුව දිස්ත්‍රික්කය
  22. Puttalam District - පුත්තලම දිස්ත්‍රික්කය
  23. Ratnapura District - රත්නපුරය දිස්ත්‍රික්කය
  24. Trincomalee District - ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
  25. Vavuniya District - වව්නියාව දිස්ත්‍රික්කය

ඒ ඒ පිටුවලට ගියාම ඔයාලට පුළුවන් ඒ ඒ ස්ථාන ගැන වැඩි විස්තර ලබා ගන්න.

Sri Lanka Map

Travel Guide, Visit in, Places to visit in, Our trip to, Trip to, Trip Advisor


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. Nuwara Eliya District - නුවර එළිය දිස්ත්‍රික්කය

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...