Wednesday, April 9, 2014

පොළොන්නරුවේ සංචාරය - අටවැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 8)

29. ගෝපාල පබ්බතය

ගල් කුළු සමූහයකින් හා වෘක්ෂ ලතාදියෙන් සිත් ගන්නා පරිසරයක පිහිටි ගෝපාල පබ්බතය පොළොන්නරු පුදබිම තුළ පිහිටි පැරණිම ලෙන් විහාරයකි.

50474849

30. බද්ධසීමා ප්‍රසාදය

ආලාහන පරිවෙන සංකීර්ණයේ පොහොය ගෙයයි. අඩි 113ක් හා පළල අඩි 106ක් වූ මෙම ගොඩනැගිල්ල මහල් 12කින් යුක්ත වූ බව සදහන් වේ. පිටතින් පැමිණි භික්ෂූන් වහන්සේලා මෙහි නේවාසිකව වැඩසිටින්නට ඇත.

91929686

31. කුඩා ගල් විහාරය

බද්ධසීමා මාලකය ආසන්නයේ පිහිටි ලෙන කුඩා ගල් විහාරය නමින් හැදින්වේ. අහි කුඩා පිළිම හතරක් හා නිම නොකළ පිළිමයක් වේ.

324319321323


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...