Tuesday, April 8, 2014

සායම් සහ පැල්ලම්



මාතලන් කවි වලටත් බොහෝම මනාපයි නේ. කවියක් ලියන එක ලේසියෙන් කරන්න බෑ. ඒකට නිදහස් නිවහල් මනසකුත්, නිස්කලංක වටපිටාවකුත් තියෙන්න ඕනා. ඊටත් වඩා අමාරි දෙයක් තමයි, රැඩිකල් සිතිවිලි කවියට නගන එක. ඒත් සමහරක්ට ඒක සිම්පල්. ඒක ඇවිල්ලා ළොකු ටැලන්ට් එකක්. ඒ වගේ බ්ලොග් එකක් අහම්බෙන් හම්බ උනා. බ්ලොග් එකේ නම "සිතුවිල්ලක්..". අපූරූ කවි ටිකක් තියෙනවා.. ගිහින් රස විඳින්න...

මෙතනින් ගොඩවෙන්න...

6 comments:

  1. //කවියක් ලියන එක ලේසියෙන් කරන්න බෑ. ඒකට නිදහස් නිවහල් මනසකුත්, නිස්කලංක වටපිටාවකුත් තියෙන්න ඕනා. //

    රෙද්ද තමා

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක එල බං , කොහොමද මාතේ මෙව්වා හොයා ගන්නේ

      Delete
    2. කියවන්න දෙයක් නෑ කියන, බ්ලොග් වල අයිතිකාරයන්ට පෙන්නන්න ඕන නිසා. ඕවා හොයන එක තමයි වැඩේ. මේක දාලා තිබුනේ සාගරයා...

      Delete
  2. එතන අලුත්ම පෝස්ට් එකට වඩා ඊට කලින් එක එල..... තැන්කුයි වේවා...

    සැවොම ගහනා බඩුව

    ReplyDelete
  3. කියවන්න කලින් විවේචනය කරන එක වැරදියි......

    ReplyDelete

Followers

Powered By Blogger