පරිගණක දාඩාංග සහ මෙහෙයුම් පද්ධතයේ ක්‍රියාකාරීත්වය හඳුනාගනිමු.

පරිගණක දෘඩාංග වල ක්‍රියාකාරීත්වය හා ඒ හා බැඳුනු මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කෙරෙන මෙම විඩියෝ පෙළ ඔබටත් වැදගත් වේවි.