Tuesday 31 December 2013

නිල බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු!


කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිල බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මෙහි අරමුණ විද්‍යාලීය තොරතුරු ඔබ වෙත ගෙන ඒම සහ ගුරුවරුන්ට සහ සිසුන්ට ස්ව-නිර්මාණ ඉදිරිපත් කිරීමට ඉඩ හසර වෙන් කිරීමයි. මෙම බ්ලොග් අඩවිය නොමිලේ ලබාදෙන ගූගල් බ්ලොගර් සේවාව ඔස්සේ බලගැන්වෙන අතර සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා භේදයකින් තොරව ක්‍රියාත්මක වේ. මෙම අඩවියට www.ssc.sch.lk/blog හෝ sebastianite.blogspot.com යන ලිපින ඔස්සේ පිවිසිය හැකියි. මෙම බ්ලොග් අඩවියට ඔබගේ අදහස්/ප්‍රතිචාර පහලින් එක් කල හැකියි. ෴




No comments:

Post a Comment