I made this widget at MyFlashFetish.com.

Sunday, March 23, 2014

මතක මo  පෙත පුරා,






මතක මo  පෙත පුරා,
හිත මගේ සැරි සරනවා..
ඔබෙ මතක පොද සොය සොයා,
වියළි කතරක තනි වුනා...


පාලු මූසල රැය නිමා,
නැගෙන හිරු මා දවනවා..
ඔබේ දෑතේ පහස සීතල,
දැනෙන බව මට හැඟෙනවා..


නිහඬ දෙතොලේ රැඳුනු වචනය,
ප්‍රෙහෙළිකාවක සිර වෙලා..
පොරොන්දුව ළඟ අසරණ වෙලා,
ජීවිතය පණ යදිනවා...

No comments:

Post a Comment