Saturday, March 22, 2014

චින්තාමණී යෝගය

  චින්තාමණී යෝගය

යෙදෙන ආකාරය
             බ්‍රහස්පති(ගුරු) හෝ සිකුරු(ශුක්‍ර) ග්‍රහයා කේන්ද්‍රයේ 5,9,11 ස්ථානයක උච්චව හෝ ස්වකෙෂත්‍රව සිටීමයි.රාහු ග්‍රහයා 5,8,12 ස්ථානයක නොසිටන විට මෙම යෝගය ප්‍රබලව යෙදේ.


යෝගයේ ඵල
             අනුන් වශී කරන බලයක් ඇත.රූප සොභාවද හොඳ බව කියයි.කථාවෙන් අන් අය වශී කර ගනී.සැප සම්පත් ලැබීමද හොඳයි.දුප්පත් පවුලක උපන්නද ඉදිරියට පැමිනේ..


ප.ලි.
    බ්‍රහස්පති(ගුරු) කටක රාශීයට උච්ච වන අතර ධනු,මීන රාශි වල ස්වකෙෂත්‍රෙවේ.
    සිකුරු   මීන රාශියට උච්ච වන අතර වෘෂභ තුලා රාශි වල ස්වකෙෂත්‍රෙවේ.
              
Related Posts Plugin for WordPress, Blogger...