March 19, 2014

access denied

ඇයගේ හදවතට
මුර පදයක් දැමූ බව
සිතා සිටියත් මම

කවුදෝ ඇවිත්
ඇය hack කර ගිහින්
දැන් access නැතිව මම

3 comments:

  1. හැක් කර ගිහින් නම් ආයි අප්ඩේට් එකක් දාලා බලන්න.

    ReplyDelete
  2. මුරකාවල් යොදා සිර කළ නොහැකි පෙම
    වැටවල් කඩා දුවනා ඒ රුදුරු පෙම
    අල්ලා ඉන්න බැරි බව දැනුනාද පෙම
    සකිය ප්‍රේමෙ ඕක නොව වටහා ගන්න

    ReplyDelete