Friday, March 14, 2014

විදානෙගෙ මළදානේ..


අළුත් බ්ලොග් ගොඩක් මේ දවස්වල සින්ඩියට එකතු උනා. එයින් මගේ සිත් ගත් එකක් තමයි "විදානෙගෙ මළදානේ" කියන බ්ලොග් අඩවිය.. ඒකේ තියෙන ළිපි හරිම රහයි.. අලුතෙන්ම එකතු කරලා තියෙන පෝස්ට් එකත් පට්ටම රහයි.. බොරවක් හෙන කියනවා කියලා හිතනවනම්..

මෙතනින් ගොඩවෙලා බලන්නකෝ...

5 comments:

  1. වීශමාචාර්යතුම‍ා මෙන්න මේකත් කොහෙට හරි ඔබලා දාන්ඩ , ශානුකයගෙයි නලියගෙයි යාලුවෙක්ගේ එකක් අර ඉන්දරනාත් මහත්තැන්ගේ ගෝලයෙක්ලු http://toursofandare.blogspot.com

    ReplyDelete
  2. ඇත්ත මචං උඹේ පාඩම් පන්තියෙන් පස්සේ ගොඩක් අය තමන්ගෙ බොගවල් වෙනස් කරගන්නත් අලුතින් හදාගන්නත් උනන්දු උනා....මේ අවකාශයට ඔබ කරන මෙහෙයට මගේ ප්‍රණාමය ....!!!

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචෝ.. ඒවා අපේ යුතුකම්..

      Delete
  3. ඉතා රසවත් ලිපි දෙකක් තිබුනා. ස්තූතියි මාතලන් පාර පෙන්නුවට.

    ReplyDelete

Followers

Powered By Blogger