Friday, March 9, 2012

සිල් සුවඳ

මිනිසත්කමේ අරුතක් නොදුටු ලෝකයෙන්
ක්ෂණයකට පැන ආමි
කොන්ක්‍රීට් වනයක
නෙක සුවපහසුකම් මැද
නොලත් සැනසිල්ල
සුදුවතින් සරසිච්ච
මේ මහා මිනිස් ගඟ මැද දුටුවෙමි
මිනිසත්කමේ
ඒ සොඳුරු හසරැල්ල...

No comments:

Post a Comment