Saturday, November 30, 2013

තෝත් කැම්පස්ද ?


‍තෝත් කැම්පස්ද ?
බ්ලොගක් ලියනවද ?

නැත්තං ලියන්න හිතං ඉන්නවද ?
එහෙනං ඕං තැන...
කොටා බලාපිය !


6 comments:

  1. පට්ට පට පට...
    අන්න එහෙම ඇදන් වරෙං සගයෝ ටික...

    ReplyDelete
  2. බොගා දාන උන් විතරක් නෙමෙයි. අනික් උන්ටත් තටමලා හරි බොගක් දාන්න කියපිය.

    ReplyDelete
    Replies
    1. කලිං කියන්න අමතක උනා. ඕං ඒ'අවුල හීනියට හැදුවා.

      Delete
  3. ඔව් ඔව් රටේ ඉන්න ඔක්කොම හරක් ටිකට එකතු වෙන්න කියපන්

    ReplyDelete
  4. .මොකා මොනවා හිතුවත් ජීවිතය කියන්නේ සමාජය….අධ්‍යාපනය කියන්නේ ඒකේ පොඩි කොටසක් විතරයි…හැමෝටම අමතක වෙන දෙයක් තමයි, සමාජය අපිට උගන්නපු දේවල් සහ තමා, පවුල, ගම, පාසල, විවිය, රැකියාව කියන්නේ සමාජය කියන රයිනෝගේ එක් එක් ශෛලයන් පමණයි කියන එක. සහතික වශයෙන්ම හැමෝම කරන්නේ ඉදෙන්න ඉස්සෙල්ලා බත බෙදාගෙන අමුයි කියන එක..බෙරි වෙන්න ඉස්සෙල්ලා ලිපෙන් බාන එක ,බත ලිපේ තියන එකාගේ වැඩක්.

    මේ කමෙන්ට් එක ඕන තැනකට ඔට්ටුයි…සිංහල බ්ලොග අමුවෙන් බුදින උදවියටත්….බෙරි වෙනකම් ඉඳලා කිරි දාලා කිරිබත් කරන අයටයි උත්තර දෙන්න පුළුවන්…

    ReplyDelete