1.27.2014

අන්ධයෙක් මම



සුවද අහුලන් පාට අමුණා..
ඇගිලි තුඩගින් රැවට ගළපන..
කුසුමදැයි නටුවට දොඩමළුව..... 
අචේලක සඳ උණුහමට පොදිබැද..  

ප්‍රගීයක පැටැළුණු පීන.. 
පවනට මුමුණා ලීන... 
ප්‍රාසයක තනිවූ හීන... 
විඳින් ආලය මලීන....

4 අදහස්..:

  • sAm (සෑම්) says:
    January 28, 2014 at 8:12 AM

    මෙහෙම නම්.. අන්ධ නොවී ඉන්න තියෙන්නේ..

  • Dude says:
    January 28, 2014 at 10:37 AM

    දෙවෙනි එක නම් තේරුම් ගන්න අමාරුයි බං. පළවෙනි එක අමාරුවෙන් තේරුම් ගත්තා.

  • Dinesh says:
    January 28, 2014 at 5:03 PM

    ඇත්තම කියන්නම් දෙවනි එක තේරුණේ නෑ මචං..

  • නරකයා....!! says:
    February 15, 2014 at 5:00 PM

    අවුරැදු ගානකින් ලියලත් උඹලටත් ෙපණුනා එහෙනනං ඈ
    හිටපියවු තේරැම මේල් කොරන්ට

Post a Comment

Followers