January 24, 2014

ජනසරණ ප්‍රධාන සංව්ධායක හදිසි රිය අනතුරක

EAP සමූහ වි්‍යාපාරයේ ප්‍රධාන සමාජ මෙහෙවරක් වන ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල 24වන දින රාත්‍රී 10ට පමන රිය අනතුරකට ලක්වී තිබෙනවා.ඔහු රිය අනතුරට ලක්වීතිබෙන විට ජනප්‍රිය නිලියක් වන නදීශා හේමමාලී ද ඔහුගේ රියේ සිට තිබෙනවා.බීමතින් රිය
පැදවීම නිසා මෙම අනතුරට භාජනය වී ඇති අතර ජනප්‍රිය නිලියද බීමතින් සිට තිබෙනවා.බත්තරමුල්ල පිහිට් ප්‍රසිද්ධ හෝටලයකින් මොවුන් දෙදෙනා සිට තිබෙන අතර මොවුන් දෙදෙනාගේ සුපුරුදු ක්‍රියාවලියක් ලෙස මෙය සිදුවන බවයි දැනගන්න ලැබෙන්නේ.රිය අනතුරෙන් නදීශා සුලු තුවාල ලබා ඇති අතර චතුරට තරමක තුවාල තිබෙන බවයි වාර්තා වෙන්නේ.අනිත් රියේ සිටි පුද්ගලයින් නදීශව අදුර ගැනීමත් සමග ඇය ආයාචනය කල ඇත්තේ මෙය මාධ්‍යයට හෙලි නොකරන බවටයි.පසුව ඇය කැබ් රථයක නැගී එතනින් නික්ම ගොස් ඇති අතර ප්‍රතිකාර ගැනීම සදහා චතුර නවලෝක රෝහලට ඇතුලු වී ඇති අතර මෙය සැලවූ වහාම රත්‍රී 11ට පමන පිටිදුවේ සිරිදම්ම හිමි රෝහලට පැමිනි බවට වාර්තා වේ.කෙසේ වෙතත සුලු තුවල ලැබූ චතුර එදිනම රෝහලෙන් නික්ම යන බවට ආරංචි පලවේ.මෙය කෙසේ හෝ මාධ්‍යෙන් වසන් කිරීමට නදීශා චතුර ඇතුලු පිරිසක් මහත් වෙහෙසක් ගන්න බවට ආරංච් මාර්ග පලවේ.


No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.