(අතීත කතාවකි! අද සිදුවීමකි! ) පරණ දෙයක ආවර්ජනය.......!!




බලා සිටියෙමි

බස් රියේ කවුළුවෙන්


දුර ඈත පියවර තබා ඇදෙන

පුංචි බාලිකාවන් දෙස

අපේක්ෂා පිරුණු දෑසින්

දකින තුරු ඒ රුව

එකම එක වරක්වක්

අතීතයේ මතක සටහන

සෙව්වන්දි“ ............................



(අතීත කතාවකි! අද සිදුවීමකි! )

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ආයෙම පරණ මතකය අළුත් කරන් වගෙයි..

    ReplyDelete
    Replies
    1. මතක් උනා බං! සිරාවට! දුකක් නං නෑ! ඒත් බලන්න ආස හිතුනා!

      Delete
  2. ඔව් ඒක ඇත්ත.. අපි .තාමත් ඒ දසුන හොයනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙලාවකට එහෙමත් කිව්වැහැකි!

      Delete
Previous Post Next Post

Contact Form