January 3, 2014

පබාගේ පොතේ සල්ලි දමා ඩිලාන් අතේ සරණ ගිහින්

විකට නළුවෙකු වූ ෆ්‍රෙඩී සිල්වා විසින් කියන ලද ඉතා ජනප්‍රිය කියමනක් තිබේ.
එය නම් සල්ලි පොතේ දමා අතේ සරණ යාමය.
මේ කතාව තැනෙන්නටද කථාවක් තිබේ.
කාන්තා ලෝලියකු වූ ෆ්‍රෙඩී තරුණ කාලයේදී රටවටේම කාන්තාවන්
සිටි බව රහසක් නොවේ.
වරක් ඔහු නුවරඑළිය ප්‍ර දේශයේ චිත්‍රපටයක රූගත කිරීම් කරන අතරවාරයේ ඔහු නැවතී සිටි බංගලාව ආසන්නයේ නිවසක සිටි රූමත් විවාහක තරුණියක් සමග සම්බන්ධයක් පවත්වා ඇත.
මේ සම්බන්ධයට ඔහුට උදව්දී ඇත්තේ ෆ්‍රෙඩී සිටි බංගලාවේ වැඩ සිටි හාදයෙකි.
වයස අවුරුදු 40කට ආසන්න මේ හාදයා තනිකඩයෙකි.
එය එසේවුද අර හාදයාගෙන් ෆ්‍රෙඩීට සප් එකනම් උපරිමයෙන් ලැබී තිබේ.
මේ සප් එක නිසාම ෆ්‍රෙඩී, මේ හාදයාගේ වත ගොත ටිකක්ද අසා දැනගෙන ඇත.
ඒ අතරවාරයේදී ෆ්‍රෙඩී අර හාදයාගෙන් කාන්තාවන් ඇසුරු කර නැත්දැයි අසා තිබේ.
ඔහු පවසා ඇත්තේ කිසි දිනක කාන්තාවකගේ අතින් හෝ අල්ලා නැති බවයි.
නමුත්, ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් තමා දන්නා බවත් කවදා හෝ මුදල් ටිකක් එකතුකරන් ඇය ළගට යන බවත් ඔහු පවසා ඇත.
මේ කතාව ඇසූ පසු ෆ්‍රෙඩීගේ හිත උනුව ගොස් තිබේ.
ඒ වැඩේට තමන් මුදල් දෙන්නම් යැයි ෆ්‍රෙඩී ඔහුට පවසා ඇත.
පසුව ගිවිසුම අනුව ෆ්‍රෙඩී අර හාදයාට මුදල් දී තිබේ.
දින කිහිපයකට පසුව අර හාදයා බංගලාවෙන් නිවාඩුවක්ද රැගෙන ටවුමට ගොස් ඇත.
එසේ නිවාඩු ගෙන ටවුමට ගොස් පැමිණි පසු ෆ්‍රෙඩී ඔහුගෙන් තොරතුරු විචාරා තිබේ.
අර හාදයා දුන් පිළිතුරෙන් ෆ්‍රෙඩී තිගැස්සී ගොස් ඇත.
ඔහු පවසා ඇත්තේ වැඩේ අත්තැරිය සර්… වැඩක් නෑ ඒත් මම නියම සැපක් නම් ගත්තා යනුවෙනි.
මේ හතර බිහිරි තකාවෙන් අන්ද මන්ද වූ ෆ්‍රෙඩී තවතවත් විස්සතර විමසා ඇත.
පසුව ඔහු පවසා ඇත්තේ සර් සල්ලි ටික මම පොතේ දාගෙන අතේ පාරක් ගැහුවා යනුවෙනි.
එදා සිට ෆ්‍රෙඩීගේ කටේ මේ ‘සල්ලි පොතේ දමා අතේ සරණ යාම’ යන්න නිතර රැදුන බව කියවේ.
මේ කාතාව ඔබට කියන්නට සිද්ධ වූයේ මේ සිද්ධියට ළගින් යන සිද්ධියක් ඇමති ඩිලාන් පෙරේරාටද සිදුව තිබීම නිසාය.
ඩිලාන්ද දැඩි ස්ත්‍රී ලෝලියෙකි.
ඒ අනුව ඔහුද රටවිරු ටැලැන්ට් ස්ටාර් වැඩේට අත ගසා ඇත්තේ නාඹර කෙල්ලෙක් දෙන්නෙක් බිලී බාගන්නටය.
ඔහුගේ පළමු ඉලක්කය වී ඇත්තේ.
පබා නැත්නම් උපේක්ෂා ස්වරණමාලිය.
ඒ අනුව ඔහු මුලින් පබාට මුදල් හදල් යහමින් වියදම්කර තිබේ.
එය ලක්ෂ 40කට 50කට ආසන්න බව වාර්තා වේ.
කෙසේවවුද එච්චර වියදම් කළත් ඔහුගේ ආශාව ඉෂ්ඨ කරගත නොහැකි වී තිබේ.
ඇත්තෙන්ම කිවහොත් අදාල වැඩසටහන අදින් (28) අවසන් වේ.
ඒත් ඩිලාන්ගේ වැඩේ නම් තවමත් සාර්ථකවී නොමැත.
නොඑසේ නම් ඩිලාන්ට වී ඇත්තේ පබාගේ පොතට සල්ලි දමා අතේ සරණයාමටය.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.