Thursday, December 12, 2013

ගූගල් ක්‍රෝම්කාස්ට්(Google Chromecast)

මේ වසරේ ජූලි මස ගූගල් ආයතනය විසින් හදුන්වාදුන් නවතම උපාංගය, ගූගල් ක්‍රෝම්කාස්ට්(Google Chromecast) වේ.



මෙය පෙනුමෙන් HDMI ඩොන්ගලයක් වේ. මෙය භාවිතා කර ඕනෙම HD රුපවාහිනියක් ස්මාර්ට් tv එකක් බවට හැරවිය හැකිවේ. එනම් ඔබේ ලැප්ටොප් පරිගණකයේ, android දුරකතනයේ හෝ apple උපන්ගයකින් නරබන වෙබ් අඩවිය හෝ YouTube වීඩියෝව ඔබගේ රුපවාහිනියට යවා නැරබිමේ හැකියාව එමගින් ලබාගත හැකිවේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ ඔබේ ලැප්ටොප් එකෙන් නරබන youtube වීඩියෝව රුපවාහිනියට යවා නරබන අතර එය එසේම දාවනය වන අතර වෙනත් වැඩක් උවද කරගත හැකි වීමයි. එනම් මෙමගින් තම screen එක රුපවාහිනියට stream වීමක් සිදු නොවන බැවිනි.
මෙය $35 වැනි මුදලකට මිලදී ගත හැකි වේ. එසේම මෙය සැකසීමද ඉතා පහසුවෙන් කල හැකි වේ. මෙයට විදුලිය සැපයීමට power adapter එකක් ලැබෙන අතර hdmi extension කේබලයක් ද ලැබේ.
මෙය setup කිරීම පහත වීඩියෝව මගින් දැකගත් හැක.
https://www.google.com/intl/en/chrome/webstore/features.html


No comments :

Post a Comment