Saturday 30 November 2013

සීතා මං ආවා (Seetha Man Awaa)


සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හුග දවසකින් මේ පැත්තේ එන්න
ලැබුනෙත් නෑ මොකද මගේ පරිගණකය ලෙඩදෙන්න ගත්තා හා හා පුරා කියලා ආපු දවසෙම ඔයාලට
බලන්න අලුත්ම සිංහල චිත්‍ර පටියක් අරගෙනම ආවා. මම නම් නෙමෙයි මේක අන්තර්ජාලයට දැම්මේ
ඒ දාපු කෙනාට ස්තුතිවන්ත වෙනවා. සීතා මං ආවා කිව්වම කට්ටියම දන්නවනේ මොකක්ද කියලා
හෝල් එකේ ගිහිල්ලත් තවම මාසයක් වගේ වෙන්නේ මෙච්චර ඉක්මනට ආවාම ඔයාලා හිතයි මේක
කැමරා කොපියක් වත්ද කියලා. හපෝ නැ බලන්න පුලුවන් හොද තත්වයක තියෙනවා. ඒ වගේම  
තවත් චිත්‍රපටියක් තමයි මහින්දාගමනය කියන්නේ මේක තිරගත වේලා හුග කාලයක් ගියත් දැන්
තමයි අන්තරජාලයට එකතු කරලා තියෙන්නේ .මේවා බලපු නැති නැත්නම් දෙපාරක් හරි බලන්න
කැමති කට්ටියට බලන්න අරගෙන ආවේ. බාගන්න කොට 360P බාගන්න ඕනම කොලිටියකින්
මොකද නැත්නම් බලන්න අමාරුවෙයි . එහෙනම් බලපු නැති අය අරගන්නකෝ. ගිහින් එන්නම්
සියලු දේනාටම සුභ දවසක් වේවා!!!......///




3 comments:

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්