Thursday, November 28, 2013

"සීගිරි ලදුනට කෝ දෙකකුල්?














 







කනේ කඩුක්කන් කරමාල දාගෙන
නීල වරලසද උස්කරලා බැදගෙන
තාම නොපිපුන පියුමක්ද අරගෙන
සිය වස් ගනන් හිද තාම මගබලයි
ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න
එරන් දෙකකුල් ලැබෙනතුරු -සිහගිරි ලදුන්

සියවස් ගනන් කැටපත් පව්රමත ඉදිකල
උවම් මායම් වදන් කැටයම් තොරන මත
දැන දැනම නොදැනුන ගානට
පිරිමි සැගවූ පැනයකි..
"සීගිරි ලදුනට කෝ දෙකකුල්?

රලු උවත් මහ පොලොව
රස පහස එහි විදගන්න
කුරුබිලි දොරෙන් ගම් වැද
නුවර ආටෝප සාටෝප දියකර
පහුපෑවතෙහි අදුරු අරටුව හිතේ ඇදගන්න
ඕනි ලදකට උවමනාම කෙරේ දෙකකුල්
නිදහසේ නිවහල් පින්සලකින්ම ඉපදුන

No comments:

Post a Comment