මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 23, 2013

කවි

ඔබ ගොසින්
බොහෝ කල් ගතව ඇත
ඒ වුවත්
තවමත් ඉදහිට දිනක
වැටෙන වැහි බින්දුවක
සැගව ඇත
ආදරේ කවි..

3 comments:

  1. සේම් හියර් කියාගෙනම යන්නම්..

    ReplyDelete
  2. මා විත් බොහෝ කල් ගතවිය..
    ඒ වුවත්,,,,
    තාමත් හැමදාමත් අහස ගිගුරුම් දී...
    අනෝරා වැහි වැටෙන්නේ ....
    ඒ හැම බිඳුවකම සැඟවී ඇත්තේ....
    වෛරයයි.

    ReplyDelete