Tuesday 12 November 2013

ගේමක් ගහමුද 09 (Evil Dead)






සියලු දේනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටික දවසකට පස්සේ මම ඔයාලට
අරගෙන ආවා නියම ගේම් එකක් . මේක දෙන්නේ ඉතින් රැම් VGA වැඩිය නැති අයට තමා ඒ කිව්වේ
අඩු මේගාබයිට් ගානක් තියන ඒවට. ගේම් එක ගැන කියනවානම් ඔයාලා දන්නවනේ Evil Dead කියන
ෆිල්ම් එක ඒ ෆිල්ම් එක පාදක කරගෙන හදපු ගේම් එකක් තමයි මේ. හොල්මන් එක්ක ෆයිට් කරන්න
කැමති අයට නම් මේ ගේම් එක නියමට ගැලපෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේ ගේම් එකේ වැඩි
මෙගාබයිට් ගණනක් ඇත්තෙත් නැ හැමෝටම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න රැම් VGA වැඩිපුර
තියන අයත් සෙල්ලම් කරාට වරදක් නෑ ගේම් එක හොදයි . එහෙනම් වැඩි විස්තර සෙල්ලම් කරලම
බලන්නකෝ ඕං මං ගියා ......








Evil Dead Hail To The King Game
System Requirements!
Cpu: 1.6 Ghz
Ram: 256 Mb
            Vga : 64 Mb              
Windows Xp,7,vista
Size : 120 Mb
 
 
Password
fullypcgames.blogspot.com   


1 comment:

  1. ඕවට නම් වැඩි කැමැත්තක් නෑ අපේ.

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්