Laptop එක Wi-Fi Hotspot එකක් කරලා කාමරේ Mobile, Lap ඔක්කොටම Internet දෙන්න

ඉතින් කොහොමද කට්ටියට..! ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න බැරි උනා මේ දවස් වල වැඩ ටිකක් වැඩියි. මම අද කියන්න යන්නේ Wi-fi Lap එකේ තියන අයට හොද දෙයක්. ඒ කියන්නේ අපේ lap එක wi-fi Hotspot එකක් කරගන්න විදිය. මෙක මට නම් වැදගත් උනේ මගේ Mobile එකෙන් Internet යන්න අමාරු කමට විසදුමක් විදිහට ඒ කියන්නේ මගේ Dialog සිම් එකට මම ඉන්න තැනට ටිකක් Signal අඩුයි Internet යන්න ගියාම හරිම Slow වෙනවා නමුත් මගේ Dongle එකේ Sim එකට හොදට Signal තියනවා වගේම ගොඩක් වේගවත්. ඉතින් අද මම කියන්න යන විදිහ භාවිතා කරලා Lap එකෙන් Mobile එකෙන් දෙකෙන්ම එකවැර Internet යන්න පුලුවන්. මේක Mobile වලට විතරක් නෙවේ තවත් wi-fi තියන Lap Mobile ගොඩකට ඔයාට මේ විදිහට Internet යන්න දෙන්න පුලුවන්. මෙකට පොඩි මෘදුකාංගයක් දාගන්න වෙනවා ඒකෙන් Lap එක Hostpot එකක් කර ගන්න පුලුවන්. මේක Crack Registration Serial Ad මොකුත්ම නෑ සම්පූර්ණ නොමිලේ දෙන මෘදුකාංගයක්. මෙකේ නම කියන්න බැරි උනානේ නම තමා MHostspot මෙක 744Kb විතර File එකක් ඒ උනාට වැඩ ගොඩක් කර ගන්න පුලුවන් මෙන්න පහලින් භාගන්න එහෙනම්

MHostpot Free Download By Comeege Dinapotha (windows 8 / 7 )



මෙන්න මම හදාගත්ත එක නම් ටිකක් අපැහැදිලියි

Android wi-fi Hotspot Create

Android wi-fi Hotspot Create

Android wi-fi Hotspot Create


හරි එහෙනම් දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම් ඔක්කොටම ජය වේවා..! 

Post a Comment

1 Comments