මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම හිනා වෙන්න ඇවිත් යන්න... අදහස් විහිලු කරන්න (මෙගා බයිට් නම් නෙවී ඔන්න) කරන ‍‍පොඩි උත්සාහයක්... Audio, Video, Cartoon, කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ.

දැන් අපි මොනව කරන්න ඕනද?

Tuesday, October 22, 2013





බිරිද: 'මට නම් දැන් මේ ජීවිතේ තිත්ත වෙලයි තියෙන්න. අපේ ගෙවල් කුලී ගෙවන්නෙ ‍මගේ අම්මයි, අපේ ඇදුම් කැඩුම් අරන්‍ දෙන්නෙ අපේ නැන්දයි, කෑම වියදම් මගේ අක්ක දෙන්නෙ. මීට වඩා හොද ජීවිතයක් ගත කරන්න බැරි එක ගැන මට නම් වස ලැජ්ජයි'


සැමියා: චී චී එහෙම හිත නරක් කර ගන්න එපා. මීට වඩා හොදින් ජීවත් වෙන්න අපිට බැරි මොකද?

බිරිද: ඒක යසයි. එහෙනම් කියනව බලන්න දැන් අපි මොනව කරන්න ඕනාද කියල?

සැමියා: ඇයි ‍ඔයාගෙ මාමල දෙන්නෙක් ඉන්නෙ අපිට කිසිම දෙයක් දෙන්නෙ නැති. අන්න ඒ ගොල්ලො ගැනත් කල්පනා කරල බලනවකො..

පොඩියට කමෙන්ට් එකක් දාගෙන යන්න..