B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Friday 23 August 2013

DJ වලට ආස අයට Android දුරකතනයට eDJing PE නොමිළේ


DJ වලට ආස අයට  Android  දුරකතනයට eDJing pro  නොමිළේ 

edjing PE - Turntables DJ Mix  Full Apk Android
Size: 18 Mb | Android: 4.0 and up

DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්.

 මේක android  මර්කෙට් 1 $3.55 වෙනවා .....
අඩුමගානේ  Android: 4.0 ඕනේ  
Chines ටැබ් වලටත් වැඩකරනවා 

මෙන්න මම කියන්නේ බොරුද කියල බලංනකෝ 
  
1 downlod  කරගන්න 
2 sd 1 ට දාගන්න 
3 ඉන්ස්ටල්ල් කරන්න 

play stors $3.59 bye 

මෙන්න  නොමිලේ 

ෆ්‍රී (FREE ) Downlod 

comments 1 ක් වත්  දාලයන්න .. කෘතගුණ සැලකීමක් විදියට 


No comments: