B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Sunday 22 September 2013

do your house as Wi-Fi Hotspot- ඔයාලගේ ගෙදර Wi-Fi Hotspot zoon 1 ක්



do your house as Wi-Fi Hotspot-  ඔයාලගේ ගෙදර Wi-Fi Hotspot zoon  1 ක් 

  • ගොඩක් අයට  තියන ගැටළුවක් තම .. කොහොමද මගේ  දුරකතනයි + පරිගනකයි/ටැබ්  2ම 1ම connection  1 අන්තර්ජාලයට සම්බන්ද කරන්නේ කියන 1 .... 

  •  එහෙමත් නැත්නම් ...මේ සිම් දන්නා බැරි ටැබ් 1 අන්තර්ජාලයට සම්බන්ද කරන්නේ කියන 1 ...

අපෝ.. අව්ලක් නෑ  .... මෙහෙම  කරන්න ....

ඔයාගේ  Android  දුරකතනයේ ..  Wi-Fi Hotspot කියල  වැඩසටහනක් තියෙනවා ... එකෙන් පුළුවන් ඔයාලට ඔබේ දුරකථනය 3G  සම්බන්දතාවය හරහා අන්තර්ජාලයට සම්බන්ද කරලා ඒ සම්බන්දතවයම  WiFi router  1ක්   විදියට ඔබේ දුරකතනයෙන්ම බෙදාහරින්න ...

තියෙන්නේ පොඩි වැඩයි .....


1 මන අයුරින් ඔබේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ද කරන්න

2 settins -wireless and network - tethering & portabel hotspot යන්න 



එකේ  portabel WiFi  hotspot ටික්  1කක් දන්න .. configure  portabel WiFi  hotspot වලට ඔයාට ඕන නමි .. පස්වොර්ඩ්  දීල save කරගන්න 




සමහර ඒවගේ මෙහෙමත් එනවා 




සමහර ඒවගේ මෙහෙමත් එනවා...  (කොරියන් ) 








කොහෙන් කොහොම කරත් 1 ම දේ වෙන්නේ ...... 

දැන් ඉතින් WiFi  තියන ඕනෑම උපකරණයක්  ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන් 

සම්බන්ද කරනකොට පස්වොර්ඩ් 1 විදියට ඔය කලින් දුන්න 1 ම දෙන්න.....


............................................................................................................................................................

අමතක උනානේ .... android ෆොන්  නැති උන් තමන්ගේ ප්ක 1න වැඩේ දෙමු.... 

මෙන්න බාන්ඩේ 

1 මුලින්ම  ෆයිල් 1 unzip කරගන්න 
2 Virtua lRouter Plus අප්ලිකෙසන් 1 ඔපෙන් කරන්න 


3 ඔයාට කැමති  නමක් -  පාස්වඩ්  දෙන්න 
4 ඔයාගේ සම්බන්ද තාවය තොර start Virtual Router Plus ඔබන්න 

දැන් ඉතින් WiFi  තියන ඕනෑම උපකරණයක්  ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන් 

සම්බන්ද කරනකොට පස්වොර්ඩ් 1 විදියට ඔය කලින් දුන්න 1 ම දෙන්න.....



එහෙනම් නැත්නම්  මේ වීඩියෝ  1  ය්හියන විදියට  කරගන්න 







මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..


No comments: