Monday 21 October 2013

Blog එකට සයිට් මැප් එකක් දාගන්න

 $බොලොග් එකට ලේසියෙන්ම සයිට් මැප් එකක්$

කට්ටියටම සුභම සුභ දවසක් වේවා! අද නම් ටිකක් වෙනස් දෙයක් තමයි ලියන්න හිතුවේ.
විශේෂයෙන් බොලෝග් ලියන යාලුවන්ට වැදගත් වෙන දෙයක් . මම නම් එච්චර වැඩ්ඩෙක්
නෙමෙයි මුලින්ම ඒක කියන්න ඕනනේ මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද අඩවියට
සයිට් මැප් එකක් දාගන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලනකොට හම්බවුනා ක්‍රමේ ඉතින්
දන්නේ නැති අයට සයිට් මැප් එකක් දාගන්න හැටි තමා කියලා දෙන්න හදන්නේ. ඇත්තටම
කියන්න ඕන මමත් බොලොග් එක ලියන්න පුරුදුවුනේ එක එක අඩවි වලින් බලලා තමයි...
ඒ අඩවි වල සියලුම දේනාට හදපිරි ස්තුතිය පුද කරනවා. එහෙනම් වැඩේට බහිමුකෝ

මුලින්ම ඔයාගේ බොලෝග් ගිණුමට ලොග් වෙන්න ඉන්පසු Pages වෙත යන්න.
නව page එකක් ඕපන් කරගෙන පහල දී ඇති කෝඩ් එක කොපි කරගෙන අලුත්
page එකේ ලියන්න එන කොටසේ Compose නැතුව HTML තොරන්න ඉන්පසු
පහත කෝඩ් ‍එහි පේස්ට් කරගෙන   homepage-url-name යන තැනට ඔයාගේ
අඩවියේ ඇඩ්‍ර්ස් එක දෙන්න Title එකට කැමති නමක් දී Publish කරන්න....
මම වැඩියේ කියලා දෙන්න නම් දන්නේ නෑ තේරුම් ගන්න අමාරු කෙනෙක්
ඉන්නවා නම් කියන්න දන්න සිංහලෙන් තමා කියලා දුන්නේ එහෙනම්
ඒ සයිට් එකේ තිබ්බ විදිය පහලින් දාන්නම් තේරුම් ගන්න අමාරු අයට

Login to your Blogger account (Note: Not working for WordPress blog).
Go to your blog that you want to add this widget.
Then go to Pages » New Page » Blank Page.
Copy the code below and paste it to content area and don’t forget to add the page title then publish the page by hitting publish button.
View your sitemap page and add it into your navigation menu.
Done!

මෙන්න කෝඩ් එක 

<script src="http://trickiezone.googlecode.com/svn/trunk/sitemaptable.js"> </script> <script src="http://homepage-url-name.blogspot.com/feeds/posts/default?max-results=9999&alt=json-in-script&callback=loadtoc"> </script>

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්