Sunday, October 20, 2013

නුඹ මම



නුබ 
ගැබ 
නැබ මත
ඔබ
මොබ 
යන නුඹ
නුඹ 
නැබ 
ගැබ මත
ඔබ 
මොබ 
යමි මම

No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...