Thursday, October 17, 2013

:: දළඹු ::












ගෑවුණත් හිත කසන
පලු දමා හද තවන
සිතිවිලිම කා වැඩෙන
දළඹුවන් වැනිමය
දිස්න දෙන මතකයන්

කෝෂයක මන රකින
සමනලෙකු වේ යැයි
මිරිගුවෙක සුව සදන
දළඹුවන් වැනිමය
දිස්න දෙන මතකයන්



3 comments:

  1. කාලයේ ඇවෑමෙන්
    දළඹු වෙස අත හැර
    නිදහසේ තටු සලන
    සමනළයකු වේ මය
    දිස්න දෙන මතකයන්...

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. මගේ අදහස ද එයයි. තිසරගේ කවියෙන් රසවත්ව පැමිණි වගයි..

      Delete
  2. ස්තූතියි තුන්දෙනාටම ...!

    ReplyDelete