Saturday, October 5, 2013

පැතුම


අසාහිඳිමි...
මම...
බලාන ඔබ දෙස....
නොඇසෙන මුත්...
කිසිවක් ඔබ පවසන....
සිහින දකිමි.....
මේ මහ දවල්......
සක්මන් කරන අතරතුර.....
අසිහියෙන්.......
දෙනෙත අවදියෙන්....
ලොවට එබී....
සොයයි කෙම්බිමක්...
සැඟව හිඳින්නට......
වැතිර නිදහසේ....
හිතට හොරෙන්.....
බලාන ඔබ දෙස....
බිඳුනු කැටපතින්......
සහසක් පිළිඹිබු අතර...
මංමුලා වී......
ඉන්නට ඇත්නම්......
පේවී......
නොඅසා ඔබෙ පද පේලී.....

1 comment:

රෙහානි said...

පැතුම ඉටුවේවා කියා පතන්නම්?
:)