" ජෝති- මිල්ටන් " රාත්‍රිය

සුපුන් ද සිල්වා  ඉදිරිපත් කරන " ජෝති- මිල්ටන් " රාත්‍රිය සැප්: 28 සෙනසුරාදා අපට පුරුදු  Duarte   රංග ශාලාවේදී.

හැමෝම එන්න.. 


මේක මෙහෙමයි කළේ;

google  එකෙන්  Los Angeles - Downtown, image එකක් හොයා ගත්තා. ෆ්ලෑෂ් එකට ගෙනාවා. දිග - පළල දීල align කළා. අලුත් ලේයර් එකක් ඇරල කුඩා අහස් යානයක (PNG) රූපයක් හොයා ගෙන ඉම්පොර්ට් කළා.F8 ඔබල movie ක්ලිප් එකක් කළා. බැනර් එකත් ඒ වගේමයි හැබැයි හිස් බැනර් එකක්. F8 ඔබල movie ක්ලිප් එකක් කළා. 

ඒ රූප දෙකම ගානට සෙට් කරල line ටූල් එක අරන් ඒ රූප දෙක එකට යා කළා. ctrl+G  ඔබල රූප දෙකයි , ලනුවයි group  කළා. V ටූල් එක අරන් ඔය රූප සෙට් එක උඩ ඩබල් ක්ලික් කලා. ඊට පස්සෙ text ටූල් එකෙන් අවශ්‍ය දේ ලිව්ව. ආපහු scene 1 ට ගිහින් ..
මෝෂන් tween එක අරින හැටි දන්නවානෙ.....

Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ගී සර රංගන

ඩිජිටල් ඔරලෝසු