ෆ්ලෑෂ් - බොත්තම්
Flash Buttons ගැන ඉගෙන ගැනීමත් ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙනව වෙබ් අඩවි එහෙම හදන කොට. අපි මුලින්ම සරල බොත්තමකින් පටන් ගනිමු.
පින්තූරයක් ලොකු කරන්නෙ කොහොමද කියල.
flash document එක ඇරල කුඩා පින්තූරයක් පුළුවන් නම් මුද්දරයක සයිස් එකක්.. ස්ටේජ් එකට import කරන්න. F8 ඔබන්න. මතක් කරල button එකක් හැටියට convert කර ගන්න.
ඉන් පසුව වම් පැත්තෙ selection tool එක (V) අරන් අර පින්තූරය උඩ ඩබල් ක්ලික් කරන්න. එවිට අළුත් පිටුවක් ඇරෙයි කුඩා කොටු 4 ක් සහිත.up-over-down- hit කියල.
ඉන් දෙවන කොටුව select කරල F6 ඔබන්න.
ඊ ළඟට අර කලින් පින්තූරය මුල් පින්තූරය උඩටම ඉම්පොර්ට් කරල scale එක වැඩි කරන්න. movie එක ටෙස්ට් කරන්න. මවුස් එක කිට්ටු කරන කොට අර පින්තූරය ලොකු වෙයි.

Comments