Sunday 15 September 2013

ඕයාගේ Phone එක ගැන හැමදේම දන්නවද

{ඕනම දුරකථනයක සියලු විස්තර දැනගන්න එන්න}




ඇත්තටම ඕයාගේ Phone එක ගැන හැමදෙයක්ම දන්නවද අපි දන්නැති හුගක් දේවල් තියනවා
ඒ දේවල් ගැන දැනගන්න පුලුවන් විදියක් ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ ගොඩක්
අයට තියන ප්‍රශ්නයක් තමයි ගේම්,ඇප්, වගේ දේවල් ගනිද්දි තමන්ගේ දුරකථනයට හරියන ඒවා
හොයාගන්න බැරිවීම මම හිතනවා අදින් පස්සේ ඒ ප්‍රශ්නේ කා හටවත් තියෙන එකක් නැ මොකද
මේ වෙබ් අඩවියේ ඒ පිළිබද සියලු විස්තර තියෙනවා මේකේ අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ
ස්කීන් එක පිළිබද විස්තරේ තමයි ගේම්  වලට අවශ්‍ය,  තව අපේ ඉන්ටර්නෙට්  ස්පිඩ් එක  වගේම
අපේ දුරකතනයේ  ඔපරේටින්ග්  සිස්ටම්  විශේසයෙන්ම  බැටරිය කෙතරම්  වේලාවක්  තියනවද
ගොඩක් විස්තර  දැනගන්න  පුලුවන්  චයිනිස් දුරකථන  ගැන  නම් විස්තර නැතුව   ඇති එහෙනම්
මේ ඇති කියලා  හිතනවා  විශේසයෙන් මට මේ සයිට් එක ගැන කිව්ව  FB  එකේ යාලුවට 
ස්තුතිවන්ත වෙනවා කලින් දන්න අය ඉන්නවා නම් සොරි වෙන්න ඕන.......







1 comment:

  1. The best casinos in the UK for 2021 - DrMD
    The 춘천 출장안마 UK's top casino 울산광역 출장샵 operators include BetVictor, Ladbrokes, Unibet and BetVictor, 김천 출장샵 and Unibet are some 제주도 출장마사지 of 전라북도 출장안마 the biggest names in the UK

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්