Thursday, September 5, 2013
4 comments

Sinhala english dictionary සහ sinhala dictionary වල එකතුවක්.

7:00 AM



sinhala english dictionary එකක් හෝ sinhala dictionary එකක්  ලග තබා ගැනිම අපිට බොහෝ ප්‍රයොජනවත් වනවා. දැන් online ලෙස හෝ offline ලෙසත් android mobile phone එකෙනුත් sinhala english dictionary එකක් භාවිතා කිරිමට අපිට අවස්ථාව ලැබි තිබෙනවා. එ සදහා වන dictionary කිහිපයක් අපිට දැකගන්න පුලුවන්. ඒ sinhala dictionary වලින් ඔබට ගැලපෙන sinhala english dictionary එක පහත එකතුවෙන් ඔබට තොරා ගන්න පුලුවන්.


sinhala english dictionary  හෝ sinhala dictionary online භාවිතය සදහා.


දැන් online dictionary ජනප්‍රිය වි තිබෙනවා. එයට හෙතුව එවා ඔනැම වෙලාවක ක්ෂනිකවම පහසුවෙන් භවිතා කළ හැකි නිසාවෙනි. online ලෙස අපට භාවිත කළ හැකි sinhala dictionary ගනනාවක් අපට දැක ගත හැකියි.


සියලුම sinhala dictionary sinhala dictionary office එකෙන්

sinhala dictionary office

රාජ්‍ය ආයතනයක් වන sinhala dictionary office එකෙන් online භාවිතය සදහා sinhala english , triling dictionary ... ලබා දි තිබෙනවා. http://dictionary.gov.lk/ මගින් එවා පරිහරනය කරන්න පුලුවන්.


sinhala english dictionary එකක් මෙන්ම trilingual dictionary එකක් සපයන http://www.trilingualdictionary.lk/

sinhala english tamil dictionary


ඔබට සින්හල හා english වලට අමතරව දෙමලත් ඔනේ නම් http://www.trilingualdictionary.lk/ වෙබ් site එකේන් trilingual dictionary එක භාවිතා කරන්න පුලුවන්.


Madura online sinhala dictionary

Madura dictionary


ලංකාවේ ජනප්‍රියම online dictionary එකක් විදිහට Madura Online Dictionary එක පෙන්වා දෙන්න පුලුවන්. madura kulathunga විසින් නිර්මානය කරන ලද Madura dictionary එක http://maduraonline.com/ හරහා online භාවිතා කරන්න පුලුවන්.


sinhala english dictionary for android

sinhala dictionary


android phone සදහා නිපදවා තිබෙන dictionary එකක් ලෙසා bhasha dictionary app එක පෙන්වා දෙන්න පුලුවන්. එය https://play.google.com/store/apps/details?id=lk.bhasha.dictionary ලින්ක් එක හරහා android mobile එකට install කර ගන්න පුලුවන්.

එමෙන්ම iphone සදහාද bhasha dictionary app එකක් තියෙනවා එය https://itunes.apple.com/app/bhasha-english-sinhala-dictionary/id592018752 ලින්ක් එක හරහා download කරගන්න පුලුවන්.


sinhala english dictionary for free download


offline භාවිතයටද online භාවිතය සදහා ඇති dictionary වල softwares සකසා තිබෙනවා.


madhura dictionary free download


madura dictionary එක 
නොමිලේ http://maduraonline.com/dictionary/   හරහා 
free download කරගන්න පුලුවන්.


Trilingual dictionary free download


ත්‍රයි භාශා ශබ්ද කොෂයෙද offline භාවිතය සදහා software එකක් තියෙනවා එයද http://www.trilingualdictionary.lk/ හරහා ඔබට free download කරගන්න පුලුවන්.

4 comments:

  1. FreedomPop is the only 100% FREE mobile phone provider.

    With voice, SMS & data plans will cost you £0.00/month.

    ReplyDelete
  2. QUANTUM BINARY SIGNALS

    Get professional trading signals sent to your cell phone every day.

    Start following our signals right now & earn up to 270% daily.

    ReplyDelete
  3. If you're trying to lose fat then you certainly need to start following this totally brand new personalized keto diet.

    To create this keto diet, certified nutritionists, fitness couches, and cooks have joined together to produce keto meal plans that are productive, suitable, economically-efficient, and delightful.

    Since their launch in early 2019, hundreds of individuals have already completely transformed their body and well-being with the benefits a professional keto diet can give.

    Speaking of benefits; clicking this link, you'll discover 8 scientifically-confirmed ones given by the keto diet.

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top