Wednesday, September 4, 2013

CCTV කැමරා පද්ධතියක් සවිකරමු.


 CCTV කැමරා කියන්නේ අද කලේ ලංකාවේ ගොඩක් තැන් වල භාවිත කරන දෙයක්. එඋනාට මේ පද්දතියක් සවිකර ගැනීමට විශාල වියදමක් යනවා.එඋනට අපිටම උනත් මේකක් සවිකරගේනිම අපිටම කරගන්න පුලුවන්නම් වියදෙමෙන් භාගයක් වත් ඉතුරු කරගන්න පුළුවන්.මේක කරන්න සාමාන්‍ය දැනුමක් සහිත සැම අයෙකුටම කරගන්න පුළුවන්.ඕනෙමනම් මේක ස්වයං රැකියාවක් විදියට උනත් කරන්න පුළුවන්. එහෙම කරන අයත් සදහා මේ පාඩම මාලාව බොහොම වැදගත් වෙනවා.

අපි බලමු මේ පද්ධතියක් සවිකරගේනිමට අවශ්‍ය මුලික දේවල් මොනවද කියල බලමු.
පලමුවෙන්නම් මේ CCTV කැමරා ගැන පොඩ්ඩක් විස්තර කරමු. CCTV කැමරාවක් යනු සාමාන්‍ය කමරවක්ම තමා වෙනසකට තියෙන්නේ මේකෙන් වීඩියෝ කරන දේවල් වෙනම උපන්ගේකට යොමු කරලා රෙකෝඩ් කිරීමට සිදුවෙනවා..මේ කැමරා වල විවිද වර්ග තියනවා ඒ කියන්නේ මුලිකවම indoor සහ outdoor කියලා වර්ග 2ක් තියනවා. outdoor වර්ගයේ කැමරා අව්වට වැස්සට හොදින් ඔර්රෝතු දෙන විදියට තමා නිපදවලා තියෙන්නේ. මේ කොටස් දෙකේත් Night Vision කියල තවත් වර්ගයක් තියනවා ඒක අධික අදුරේ පවා ඉතා පැහැදිලිව පේනවා.

Indoor Night-vision
Outdoor Night-vision
Indoor


  Night-vision වර්ගයේ ඇති විශේෂත්වය වනුයේ කැමරාවේ ලෙන්ස් ඒක වටේට ඇති IR LED බල්බ් සවිකර තිබෙනවා . එමගින් අදුරේ පවා පැහැදිලිව දර්ශනය වේ.
මෙම කැමරා සදහා 12V පමණ විදුලි සැපුමක් අවශ්‍ය වේ. මෙම සැම කමරවකම connectors 2ක් පවතී. ඒ විදුලි සැපයුමට සහ වීඩියෝ out කිරීමට BNC connector පමණි.




 මේවට සවිකිරීමට අවශ්‍ය වයර් ඕනෙම දිග ප්‍රමාණයකින් ලබාගැනීමට හැක. ඔබට අවශ්‍ය ස්ථානයේ මෙම කැමරාව සවිකර එතැන්සිට එම වයර් කෙසින් එකක් තුලින් වයරින් කිරීම පමණි.
 දැන් මේවයේ කෙළවරවල් සවිකිරීමට අවශ්‍ය උපකරණය වන DVR ඒක ගැන බලමු. මෙය DVD දවකයක් වගේ උවත් මෙය තුල රෙකොඩේ වීම සදහා පරිගණක වල බවිත කරන Hard Drive එකක් පවතී.එහි ධාරිතාව අනුව මෙහි මිල ගණන් වෙනස් විය හැක.
මෙම රුපයෙන් දැක්වෙන්නේ සාමානයෙන් බාවිතා වන 8 PORT DVR එකකි. මෙය 8 PORT කියන්නේ කැමරා 8ක් සවිකිරීමේ පහසුව සපයා තිබෙනවා.

ඉතිරි කොටස මීලග පොස්ට් එකෙන් බලාපොරොතු වන්න....

දුර බැහැර සිටින අයට මෙහි සදහන් උපකරණ පහසු මිලට  ගෙදරටම ගෙන්නවා ගෙනිමට අපව අමතන්න... 0772047717 ප්‍රසන්න.





4 comments :

  1. නියමයි ..හොද පොස්ට් එකක්..දිගටම කරන්ගෙන යන්න ...

    ReplyDelete
  2. කැමරා ගන්න තියෙන්නේ කොහෙද??

    ReplyDelete