හැඩ

සුදු පිටු අතර,
ඔබ මැව් රටා එකිනෙක,
අකුරු වචන පසෙකලා,
පිකාසෝට හපන් සිතුවමක්,
ආන්ජෙලෝට හපන් ඇඹුමක්,
මෙලොව පසෙකලා මසිත,
ඔබ ලිවු පද අතර තනිවෙලා අද,
අරුත පසෙකලා සිතෙහි ඇඳි හැඩතල,
වරක් දෙවරක්,
නැහැ සියවරක් මා නෙත් ගෑටුවෙමි,
දකින්නට මම, ඔබේ නෙතු වලින්,
හැඟුනි මට, ජීවිතය,
හැඩ කලා ඔබ.
පෙම් කලා මම.

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

2 comments :

  1. හැඩ කලා ඔබ-පෙම් කලා මම....
    ලස්සනයි!

    ReplyDelete
  2. පද ගැලපුම නියමයි. :) කාලෙකින් දැක්කෙ.

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට