Wednesday, August 21, 2013
0 comments

Windows වල කරදරකාරි notification balloons සියල්ල Disable කරන හැටි.

7:30 AM




Windows පාවිච්චි කරන අය හැමදාම computer එක on කරාම එකම Notification pop up balloons task bar එක පැත්තකින් මතුවෙනවා දකිනවානේ. මේ balloons එක වෙලාවකදි අපිට මහ කරදරකාරි දෙයක් වෙනවා. එක නිසා  එ balloons මතුවිම සදහටම disable කරොත් එ කරදරයෙනුත් නිදහස් වෙන්න පුලුවන්. අපි බලමු එ විදිහට Notification balloons disable කරන හැටි.

මේ trick එක ඔනැම windows edition එකක වැඩ කරනවා. balloons disable කරන්න තියෙන එකම මග manual registry hack එකක් කරන එක විතරයි.


Manual registry hack for disable notification balloons in windows


start menu එකේ run box එකේ හෝ search box එකේ regedit.exe කියලා type කරලා Registry Editor open කර ගන්න.

දැන් registry editor window එකේ දකුනු පස තියෙන files වලින් පහත path එක අනුව file එක open කරගන්න.


HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced

දැන් දකුනු පස  Right-Click කරලා 32-bit DWORD key එකක් පහත values යොදලා create කරන්න.


Name: EnableBalloonTips

Value: 0


දැන් computer එක restart කරලා බලන්න කලින් තිබ්බ කරදර කරි Notification balloons මතු නොවෙන හැටි දක්නට ලැබෙවි.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top