හෙටත් ඉරැ නැගන විට
ඇසේවිද අද වාගෙ
අන්තර්ජාතික ප්‍රජාවේ
භයංකාර කුමන්ත්‍රණ
අපේ රට කේතුමතී රජ දහන කරන්නට
සැදී පැහැදී සිටින
අසූ හාර දහසකට වඩා නොවැඩි
අනේ ! අනුහස් ඇති මැති ඇමති සද
පිළිවෙලින් සගපුත් ඇමති පරපුරද
සමග මලකෑ පංචායුධය
මෙහෙයවන මහා බලැති
රජෙක් යැයි පවසන සක්වික්තෙකුට
එරෙහිව
හෙටත් හිරැ නැගෙන විට
ඇසේවිද..........
යලි යලිදු අපේ දෙසවනට
විජාතික කුමන්ත්‍රණ
භයානක කුමන්ත්‍රණ
අහෝ දුකකි
තුක් නොදෝමකින්
No comments:
Post a Comment